Cloud Computing කියන්නේ අද බොහෝ දෙනා අතර කතා වෙන මාතෘකාවක්. මේ වෙනකොට Microsoft සහ Amazon කියන්නේ මෙම Cloud සේවා සපයන්නන් අතර දැවැන්තයන් දෙන්නෙක්.Google සමාගමත් මේ වෙනකොට ඒගොල්ලන්ගේ සේවා ආරම්භ කරලා තියෙනවා. කොහොම නමුත් Microsoft සහ Amazon සමාගම් මේ වෙනකොට තමන්ගේ සේවාවන් වලින් ගොඩාක් ඉදිරියට ගිහින් තියෙනවා.
අද ඉඳන් මම ඔයාලට මේ Azure cloud සේවාවේ තියෙන අංග එකින් එක විස්තර කරලා දෙන්නයි යන්නේ.මුලින්ම බලමු කොහොමද අපිට Azure Account එකක් හදා ගන්නේ කියලා.

Azure Account එකක් හදාගන්නේ කොහොමද
Microsoft සමාගම ගොඩාක් options අපිට දීල තියෙනවා තෝරාගන්න. මෙන්න මෙතැනින් ඔබට පුළුවන් අවශ්‍ය package එකක් තෝරා ගන්න. ඔබට Microsoft Account එකක් ඕනෑ වෙනවා මේ සඳහා.
ඒ වාගේම Free Trial එකකට Register වෙන්නත් පුළුවන්. මෙම Free Trial එකේදී එක මාසයකට මෙම සේවාව නොමිලේම භාවිතා කරන්න පුළුවන් වෙන්න 200 USD ( ඩොලර් 200ක් ) Credits ඔයාලට ලැබෙනවා. ඇත්තෙන්ම මේ ඩොලර් 200 හොදටම ප්‍රමාණවත් Azure හොදින්ම ඉගෙන ගන්න.
මෙන්න මෙතනින් ඔබට එම Free Trial Account එක හදා ගන්න පුළුවන්.
මෙම Free Trial Account එක ඉවර වුනාම ඔබට මේ account එක Deactivate කරන්න හෝ Pay AS YOU GO විදියට වුනත් ගෙනියන්න පුළුවන්.

Comments
Post a Comment