පසුගිය Post එකේදී විස්තර කල ආකාරයට ඔබ විසින් Azure Account එකක් හදාගත්තා නම් ඔබට පහත Link එකෙන් එහි පාලන මුහුණතට (Management Interface) යන්න පුළුවන්. Azure Management Portal Link එවිට පහත පරිදි ඔබට ලබාගන්න පුළුවන් සේවා සමග එම Interface එක දැකගන්න පුලුවන් . පහත දැක්වෙන සේවාවන් එය තුලින ක්‍රියාත්මක කර ගැනීමට පුලුවන්.අපි මේ සේවාවන් එකින් එක ගෙන බලමු මෙවා අතරින් සමහර සේවාවන් නම් තවම අත්හදා බැලීම සඳහා පමනක් PREVIEW ආකාරයට නිකුත් කර තිබෙනවා. නමුත් Microsoft සමාගම මුලදී මෙම PREVIEW ආකාරයට ලබාදුන් සේවා රාශියක්ම මේ වනවිට Public Release කරල තිබෙනවා. එම නිසා දැනට PREVIEW ආකාරයට තිබෙන සේවාවන් ඉක්මනින්ම Public Release වෙයි කියලා බලපොරොත්තු වෙන්න පුලුවන්. Azure Web sites .NET, PHP, Node.js සහ Python යන ඕනෑම Language එකකින් හදපු web එකක් මෙහි Publish කරගන්න පුලුවන්.මේ සදහා Microsoft සමාගම විසින් ලබාදෙන SDK එක භාවිතා කල හැකියි. Virtua...
Cloud Computing කියන්නේ අද බොහෝ දෙනා අතර කතා වෙන මාතෘකාවක්. මේ වෙනකොට Microsoft සහ Amazon කියන්නේ මෙම Cloud සේවා සපයන්නන් අතර දැවැන්තයන් දෙන්නෙක්.Google සමාගමත් මේ වෙනකොට ඒගොල්ලන්ගේ සේවා ආරම්භ කරලා තියෙනවා. කොහොම නමුත් Microsoft සහ Amazon සමාගම් මේ වෙනකොට තමන්ගේ සේවාවන් වලින් ගොඩාක් ඉදිරියට ගිහින් තියෙනවා. අද ඉඳන් මම ඔයාලට මේ Azure cloud සේවාවේ තියෙන අංග එකින් එක විස්තර කරලා දෙන්නයි යන්නේ.මුලින්ම බලමු කොහොමද අපිට Azure Account එකක් හදා ගන්නේ කියලා. Azure Account එකක් හදාගන්නේ කොහොමද Microsoft සමාගම ගොඩාක් options අපිට දීල තියෙනවා තෝරාගන්න. මෙන්න මෙතැනින් ඔබට පුළුවන් අවශ්‍ය package එකක් තෝරා ගන්න. ඔබට Microsoft Account එකක් ඕනෑ වෙනවා මේ සඳහා. ඒ වාගේම Free Trial එකකට Register වෙන්නත් පුළුවන්. මෙම Free Trial එකේදී එක මාසයකට මෙම සේවාව නොමිලේම භාවිතා කරන්න පුළුවන් වෙන්න 200 USD ( ඩොලර් 200ක් ) Credits ඔයාලට ලැබෙනවා. ඇත්තෙන්ම මේ ඩොලර් 200 හොදටම ප්‍රමාණවත් Azure හොදින්ම ඉගෙන ගන්න. මෙන්...